7

Q.S මුහම්මද් (47:7)

يٰٓاَيُّهَا الَّذِيْنَ اٰمَنُوْٓا اِنْ تَنْصُرُوا اللّٰهَ يَنْصُرْكُمْ وَيُثَبِّتْ اَقْدَامَكُمْ

yā ayyuhal-lażīna āmanū in tanṣurullāha yanṣurkum wa yuṡabbit aqdāmakum.

විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට උදව් කළහොත් නියත වශයෙන්ම ඔහු නුඹලාට උදව් කර නුඹලාගේ තත්ත්වය ශක්තිමත් කරනු ඇත.