6

Q.S මුහම්මද් (47:6)

وَيُدْخِلُهُمُ الْجَنَّةَ عَرَّفَهَا لَهُمْ

wa yudkhiluhumul-jannata ‘arrafahā lahum.

තවද ඔහු ඔවුන්ට හඳුන්වා දුන් ස්වර්ගයට ඔවුන්ව ඇතුළත් කළේය.