29

Q.S මුහම්මද් (47:29)

اَمْ حَسِبَ الَّذِيْنَ فِيْ قُلُوْبِهِمْ مَّرَضٌ اَنْ لَّنْ يُّخْرِجَ اللّٰهُ اَضْغَانَهُمْ

am ḥasibal-lażīna fī qulūbihim maraḍun allay yukhrijallāhu aḍgānahum.

නැතහොත් තම සිත් තුළ රෝග ඇති අය, අල්ලාහ් ඔවුන්ගේ ද්වේෂය හෙළි නොකරන බව සිතන්නේද?