28

Q.S මුහම්මද් (47:28)

ذٰلِكَ بِاَنَّهُمُ اتَّبَعُوْا مَآ اَسْخَطَ اللّٰهَ وَكَرِهُوْا رِضْوَانَهٗ فَاَحْبَطَ اَعْمَالَهُمْ ࣖ

Żālika bi'annahumuttaba‘ū mā askhaṭallāha wa karihū riḍwānahū fa aḥbaṭa a‘mālahum.

මෙය එසේ වන්නේ, නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ්ගේ කෝපයට හේතු වන දේ අනුගමනය කරන අතර ඔහුගේ සතුටට හේතු වන දේට වෛර කරන බැවිනි; එබැවින් අල්ලාහ් ඔවුන්ගේ සියලු ක්‍රියාවන් මකා දැමීය.