6

Q.S අද්-දුඛාන් (44:6)

رَحْمَةً مِّنْ رَّبِّكَ ۗاِنَّهٗ هُوَ السَّمِيْعُ الْعَلِيْمُۗ

raḥmatam mir rabbik(a), innahū huwas-samī‘ul-‘alīm(u).

ඔබගේ දෙවියන්ගේ දයාවක් ලෙසය. නියත වශයෙන්ම ඔහු සියල්ල අසන්නාය, සියල්ල දන්නාය.