5

Q.S අද්-දුඛාන් (44:5)

اَمْرًا مِّنْ عِنْدِنَاۗ اِنَّا كُنَّا مُرْسِلِيْنَۖ

amram min ‘indinā, innā kunnā mursilīn(a).

(එනම්) අපෙන් ලැබුණු දෙයක්. නියත වශයෙන්ම අපිම දූතයින් යැව්වෙමු.