82
Q.S අස්-සුක්රුෆ් (43:82)
سُبْحٰنَ رَبِّ السَّمٰوٰتِ وَالْاَرْضِ رَبِّ الْعَرْشِ عَمَّا يَصِفُوْنَ
subḥāna rabbis-samāwāti wal-arḍi rabbil-‘arsyi ‘ammā yaṣifūn(a).
ඔවුන් වර්ණනා කරන දෙයින් අහස් හා පොළොවෙහි ස්වාමියාද, අර්ෂ්හි ස්වාමියාද සුවිශුද්ධ වේවා!”