79
Q.S අස්-සුක්රුෆ් (43:79)
اَمْ اَبْرَمُوْٓا اَمْرًا فَاِنَّا مُبْرِمُوْنَۚ
am abramū amran fa innā mubrimūn(a).
නැතහොත් ඔවුන් කුමන්ත්‍රණයක් සැලසුම් කර තිබේද? (එසේ නම්) නියත වශයෙන්ම අපි (ඔවුන්ගේ කුමන්ත්‍රණයට එරෙහිව) කුමන්ත්‍රණය කර ඇත්තෙමු.