64

Q.S අස්-සුක්රුෆ් (43:64)

اِنَّ اللّٰهَ هُوَ رَبِّيْ وَرَبُّكُمْ فَاعْبُدُوْهُۗ هٰذَا صِرَاطٌ مُّسْتَقِيْمٌ

innallāha huwa rabbī wa rabbukum fa‘budūh(u), hāżā ṣirāṭum mustaqīm(un).

නියත වශයෙන්ම අල්ලාහ්, ඔහු මාගේ ස්වාමියාද, ඔබගේ ස්වාමියාද වේ. එබැවින් ඔබ ඔහුටම නමස්කාර කරන්න. මෙය සෘජු මාර්ගයයි.”