52

Q.S අස්-සුක්රුෆ් (43:52)

اَمْ اَنَا۠ خَيْرٌ مِّنْ هٰذَا الَّذِيْ هُوَ مَهِيْنٌ ەۙ وَّلَا يَكَادُ يُبِيْنُ

am ana khairum min hāżal-lażī huwa mahīn(un), wa lā yakādu yubīn(u).

(තම වචන) පැහැදිලි කිරීමට අපහසු මේ පහත් මිනිසාට (මෝසෙස්ට) වඩා මම උසස් නොවේද?