5

Q.S අස්-සුක්රුෆ් (43:5)

اَفَنَضْرِبُ عَنْكُمُ الذِّكْرَ صَفْحًا اَنْ كُنْتُمْ قَوْمًا مُّسْرِفِيْنَ

afa naḍribu ‘ankumuż-żikra ṣafḥan an kuntum qaumam musrifīn(a).

ඔබලා සීමාව ඉක්මවා යන පිරිසක් බැවින්, අපි ඔබලාට කුර්ආනයේ වැකි පහළ කිරීම නවත්වන්නෙමුද?