42

Q.S අස්-සුක්රුෆ් (43:42)

اَوْ نُرِيَنَّكَ الَّذِيْ وَعَدْنٰهُمْ فَاِنَّا عَلَيْهِمْ مُّقْتَدِرُوْنَ

au nuriyannakal-lażī wa‘adnāhum fa'innā ‘alaihim muqtadirūn(a).

නැතහොත් අපි ඔවුන්ට තර්ජනය කළ (දඬුවම) ඔබට පෙන්වන්නෙමු. එබැවින් නියත වශයෙන්ම අපි ඔවුන් කෙරෙහි බලය ඇත්තෙමු.