23

Q.S අස්-සුක්රුෆ් (43:23)

وَكَذٰلِكَ مَآ اَرْسَلْنَا مِنْ قَبْلِكَ فِيْ قَرْيَةٍ مِّنْ نَّذِيْرٍۙ اِلَّا قَالَ مُتْرَفُوْهَآ ۙاِنَّا وَجَدْنَآ اٰبَاۤءَنَا عَلٰٓى اُمَّةٍ وَّاِنَّا عَلٰٓى اٰثٰرِهِمْ مُّقْتَدُوْنَ

wa każālika mā arsalnā min qablika fī qaryatim min nażīr(in), illā qāla mutrafūhā, innā wajadnā ābā'anā ‘alā ummatiw wa innā ‘alā āṡārihim muqtadūn(a).

තවද, (නබියේ!) ඔබට පෙර අපි අනතුරු අඟවන්නෙකු යම් දේශයකට යැවූ විට, එහි සුඛෝපභෝගී ජනයා, “නියත වශයෙන්ම අපි අපගේ පියවරුන් එක් ආගමක් අනුගමනය කරනු දුටුවෙමු, අපි ඔවුන්ගේ අඩිපාරේ ගමන් කරන්නෙමු” යි පැවසූහ.