9
Q.S අෂ්-ෂුරා (42:9)
اَمِ اتَّخَذُوْا مِنْ دُوْنِهٖٓ اَوْلِيَاۤءَۚ فَاللّٰهُ هُوَ الْوَلِيُّ وَهُوَ يُحْيِ الْمَوْتٰى ۖوَهُوَ عَلٰى كُلِّ شَيْءٍ قَدِيْرٌ ࣖ
amittakhażū min dūnihī auliyā'(a), fallāhu huwal-waliyyu wa huwa yuḥyil-mautā, wa huwa ‘alā kulli syai'in qadīr(un).
නැතහොත් ඔවුන් ඔහු හැර වෙනත් ආරක්ෂකයෙකු ගෙන තිබේද? අල්ලාහ් (සැබෑ) ආරක්ෂකයාය. ඔහු මළවුන්ට ජීවය දෙයි. තවද ඔහු සියලු දේ කෙරෙහි බලසම්පන්නය.