6

Q.S අෂ්-ෂුරා (42:6)

وَالَّذِيْنَ اتَّخَذُوْا مِنْ دُوْنِهٖٓ اَوْلِيَاۤءَ اللّٰهُ حَفِيْظٌ عَلَيْهِمْۖ وَمَآ اَنْتَ عَلَيْهِمْ بِوَكِيْلٍ

wal-lażīnattakhażū min dūnihī auliyā'allāhu ḥafīẓun ‘alaihim, wa mā anta ‘alaihim biwakīl(in).

අල්ලාහ් හැර වෙනත් ආරක්ෂකයින් ගන්නා අය ගැන අල්ලාහ් ඔවුන් ගැන සෝදිසියෙන් සිටී. (මුහම්මද්) ඔබ ඔවුන් ගැන සෝදිසියෙන් සිටීමේ වගකීම භාරගෙන නොමැත.