53
Q.S අෂ්-ෂුරා (42:53)
صِرَاطِ اللّٰهِ الَّذِيْ لَهٗ مَا فِى السَّمٰوٰتِ وَمَا فِى الْاَرْضِۗ اَلَآ اِلَى اللّٰهِ تَصِيْرُ الْاُمُوْرُ ࣖ
Ṣirāṭillāhil-lażī lahū mā fis-samāwāti wa mā fil-arḍ(i), alā ilallāhi taṣīrul-umūr(u).
(එනම්) අහස්හි ඇති දේ හා පොළොවෙහි ඇති දේ අයිති අල්ලාහ්ගේ මාර්ගයයි. මතක තබා ගන්න, සියලු දේ අල්ලාහ් වෙතම නැවත පැමිණේ.