50

Q.S අෂ්-ෂුරා (42:50)

اَوْ يُزَوِّجُهُمْ ذُكْرَانًا وَّاِنَاثًا ۚوَيَجْعَلُ مَنْ يَّشَاۤءُ عَقِيْمًا ۗاِنَّهٗ عَلِيْمٌ قَدِيْرٌ

au yuzawwijuhum żukrānaw wa ināṡā(n), wa yaj‘alu may yasyā'u ‘aqīmā(n), innahū ‘alīmun qadīr(un).

නැතහොත් ඔහු පිරිමි සහ ගැහැණු වර්ගයා ලබා දෙයි, ඔහු කැමති අයව වඳ කරයි. ඔහු සියල්ල දන්නා, සර්වබලධාරී ය.