46

Q.S අෂ්-ෂුරා (42:46)

وَمَا كَانَ لَهُمْ مِّنْ اَوْلِيَاۤءَ يَنْصُرُوْنَهُمْ مِّنْ دُوْنِ اللّٰهِ ۗوَمَنْ يُّضْلِلِ اللّٰهُ فَمَا لَهٗ مِنْ سَبِيْلٍ ۗ

wa mā kāna lahum min auliyā'a yanṣurūnahum min dūnillāh(i), wa may yuḍlilillāhu famā lahū min sabīl(in).

අල්ලාහ් හැර ඔවුන්ට උදව් කළ හැකි ආරක්ෂකයෙකු ඔවුන්ට නැත. අල්ලාහ් විසින් නොමඟ යාමට ඉඩ දෙන ඕනෑම කෙනෙකුට (මඟ පෙන්වීමට) කිසිදු මාර්ගයක් නොමැත.