31

Q.S අෂ්-ෂුරා (42:31)

وَمَآ اَنْتُمْ بِمُعْجِزِيْنَ فِى الْاَرْضِۚ وَمَا لَكُمْ مِّنْ دُوْنِ اللّٰهِ مِنْ وَّلِيٍّ وَّلَا نَصِيْرٍ

wa mā antum bimu‘jizīna fil-arḍ(i), wa mā lakum min dūnillāhi miw waliyyiw wa lā naṣīr(in).

තවද නුඹලාට පොළොවෙහි (අල්ලාහ්ගේ වධයෙන්) ගැලවිය නොහැක. තවද අල්ලාහ් හැර නුඹලාට කිසිදු ආරක්ෂකයෙකු හෝ උදව්කරුවෙකු නොමැත.