26

Q.S අෂ්-ෂුරා (42:26)

وَيَسْتَجِيْبُ الَّذِيْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ وَيَزِيْدُهُمْ مِّنْ فَضْلِهٖ ۗوَالْكٰفِرُوْنَ لَهُمْ عَذَابٌ شَدِيْدٌ

wa yastajībul-lażīna āmanū wa ‘amiluṣ-ṣāliḥāti wa yazīduhum min faḍlih(ī), wal-kāfirūna lahum ‘ażābun syadīd(un).

තවද විශ්වාස කර යහපත් ක්‍රියාවන් කළ අයගේ (යාච්ඤා) ඔහු අනුමත කරන අතර ඔහුගේ දායාදයෙන් ඔවුන්ට (ප්‍රතිලාභ) වැඩි කරයි. අකීකරු වන අයට ඉතා දරුණු දඬුවම් ලැබෙනු ඇත.