46
Q.S ෆියුසිලට් (41:46)
مَنْ عَمِلَ صَالِحًا فَلِنَفْسِهٖ ۙوَمَنْ اَسَاۤءَ فَعَلَيْهَا ۗوَمَا رَبُّكَ بِظَلَّامٍ لِّلْعَبِيْدِ ۔
man ‘amila ṣāliḥan fa linafsih(ī), wa man asā'a fa ‘alaihā, wa mā rabbuka biẓallāmil lil-‘abīd(i).
යමෙක් යහපත් ක්‍රියාවන් කරන්නේද, ඔහුගේ (ඵලවිපාක) ඔහුටම හිමි වේ, යමෙක් අයහපත් ක්‍රියාවන් කරන්නේද, ඔහුගේ (පාපය) ඔහුටම අයත් වේ. තවද ඔබගේ ස්වාමියා (තම) වහලුන්ට කිසිසේත්ම අසාධාරණයක් නොකරයි.