45

Q.S ෆියුසිලට් (41:45)

وَلَقَدْ اٰتَيْنَا مُوْسَى الْكِتٰبَ فَاخْتُلِفَ فِيْهِ ۗوَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَّبِّكَ لَقُضِيَ بَيْنَهُمْ ۗوَاِنَّهُمْ لَفِيْ شَكٍّ مِّنْهُ مُرِيْبٍ

wa laqad ātainā mūsal-kitāba fakhtulifa fīh(i), wa lau lā kalimatun sabaqat mir rabbika laquḍiya bainahum, wa innahum lafī syakkim minhu murīb(in).

තවද නියත වශයෙන්ම අපි මූසාට (තව්රාත්) ග්‍රන්ථය පිරිනැමුවෙමු. එය මතභේදයට ලක් විය. ඔබගේ ස්වාමියාගෙන් පෙර තීන්දුවක් නොතිබුනේ නම්, ප්‍රතික්ෂේප කරන්නන් විනාශ වී යන්නට තිබුණි. තවද නියත වශයෙන්ම ඔවුන් ඒ පිළිබඳව දැඩි සැකයෙන් සිටියහ.