14

Q.S අස්-සෆාට් (37:14)

وَاِذَا رَاَوْا اٰيَةً يَّسْتَسْخِرُوْنَۖ

wa iżā ra'au āyatay yastaskhirūn(a).

තවද (අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ) සංඥාවක් ඔවුන් දුටු විට, ඔවුහු එය සමච්චලයට ලක් කරති.