13

Q.S අස්-සෆාට් (37:13)

وَاِذَا ذُكِّرُوْا لَا يَذْكُرُوْنَ ۖ

wa iżā żukkirū lā yażkurūn(a).

තවද ඔවුන්ට අවවාද කරනු ලැබූ විට, ඔවුහු එයට අවනත නොවෙති.