115

Q.S අස්-සෆාට් (37:115)

وَنَجَّيْنٰهُمَا وَقَوْمَهُمَا مِنَ الْكَرْبِ الْعَظِيْمِۚ

wa najjaināhumā wa qaumahumā minal-karbil-‘aẓīm(i).

තවද අපි ඔවුන් දෙදෙනාවද ඔවුන්ගේ ජනයාවද මහා විපතකින් බේරා ගත්තෙමු.