114

Q.S අස්-සෆාට් (37:114)

وَلَقَدْ مَنَنَّا عَلٰى مُوْسٰى وَهٰرُوْنَ ۚ

wa laqad manannā ‘alā mūsā wa hārūn(a).

තවද නියත වශයෙන්ම අපි මූසා සහ හාරූන් කෙරෙහි දයාව පහළ කළෙමු.