69
Q.S යා-සින් (36:69)
وَمَا عَلَّمْنٰهُ الشِّعْرَ وَمَا يَنْۢبَغِيْ لَهٗ ۗاِنْ هُوَ اِلَّا ذِكْرٌ وَّقُرْاٰنٌ مُّبِيْنٌ ۙ
wa mā ‘allamnāhusy-syi‘ra wa mā yambagī lah(ū), in huwa illā żikruw wa qur'ānum mubīn(un).
තවද අපි ඔහුට (මුහම්මද් තුමාට) කවි ඉගැන්වූයේ නැත, කවි ඔහුට සුදුසු නොවීය. අල් කුර්ආනය පැහැදිලි පාඩමක් සහ පොතක් හැර අන් කිසිවක් නොවේ.