68

Q.S යා-සින් (36:68)

وَمَنْ نُّعَمِّرْهُ نُنَكِّسْهُ فِى الْخَلْقِۗ اَفَلَا يَعْقِلُوْنَ

wa man nu‘ammirhu nunakkishu fil-khalq(i), afalā ya‘qilūn(a).

අපි කාගේ ආයු කාලය දීර්ඝ කරන්නේද, අපි ඔහුව (ඔහුගේ) ජීවිතයේ මුල් අවධියටම නැවත ගෙන යන්නෙමු. එසේ නම් ඔවුන් එය තේරුම් නොගන්නේ මන්ද?