53
Q.S යා-සින් (36:53)
اِنْ كَانَتْ اِلَّا صَيْحَةً وَّاحِدَةً فَاِذَا هُمْ جَمِيْعٌ لَّدَيْنَا مُحْضَرُوْنَ
in kānat illā ṣaiḥataw wāḥidatan fa'iżā hum jamī‘ul ladainā muḥḍarūn(a).
ඒ හඬා වැටීම එක් වරක් පමණක් වූ අතර, වහාම ඔවුන් සියල්ලන්ම අප ඉදිරියට ගෙන එනු ලැබීය.