52
Q.S යා-සින් (36:52)
قَالُوْا يٰوَيْلَنَا مَنْۢ بَعَثَنَا مِنْ مَّرْقَدِنَا ۜهٰذَا مَا وَعَدَ الرَّحْمٰنُ وَصَدَقَ الْمُرْسَلُوْنَ
qālū yā wailanā mam ba‘aṡanā mim marqadinā…hāżā mā wa‘adar-raḥmānu wa ṣadaqal-mursalūn(a).
"අපට දුක් වේ! අපගේ ඇඳෙන් (සොහොනෙන්) අපව නැගිට්ටෙව්වේ කවුද?" මෙය (අල්ලාහ්) පරම දයාවන්තයා සහ (තම) දූතයින්ට සත්‍යවාදී වූ පොරොන්දුවයි.