42

Q.S යා-සින් (36:42)

وَخَلَقْنَا لَهُمْ مِّنْ مِّثْلِهٖ مَا يَرْكَبُوْنَ

wa khalaqnā lahum mim miṡlihī mā yarkabūn(a).

තවද ඔවුන් ගමන් කරන වාහන මෙන් (වෙනත් වාහන) අපි ඔවුන්ට නිර්මාණය කළෙමු.