41

Q.S යා-සින් (36:41)

وَاٰيَةٌ لَّهُمْ اَنَّا حَمَلْنَا ذُرِّيَّتَهُمْ فِى الْفُلْكِ الْمَشْحُوْنِۙ

wa āyatul lahum annā ḥamalnā żurriyyatahum fil-fulkil-masyḥūn(i).

තවද ඔවුන්ට ලකුණක් වන්නේ අපි ඔවුන්ගේ දරුවන්ව බඩු පටවාගත් නැව්වල ගෙන යාමයි.