38

Q.S ෆාතිර් (35:38)

اِنَّ اللّٰهَ عَالِمُ غَيْبِ السَّمٰوٰتِ وَالْاَرْضِۗ اِنَّهٗ عَلِيْمٌ ۢبِذَاتِ الصُّدُوْرِ

innallāha ‘ālimu gaibis-samāwāti wal-arḍ(i), innahū ‘alīmum biżātiṣ-ṣudūr(i).

නියත වශයෙන්ම අල්ලාහ් අහස්හි සහ පොළොවෙහි ඇති ගුප්ත (සැඟවුණු) දේ දනී. නියත වශයෙන්ම ඔහු සියලු හදවත් පිළිබඳ සර්ව ඥානීය.