37

Q.S ෆාතිර් (35:37)

وَهُمْ يَصْطَرِخُوْنَ فِيْهَاۚ رَبَّنَآ اَخْرِجْنَا نَعْمَلْ صَالِحًا غَيْرَ الَّذِيْ كُنَّا نَعْمَلُۗ اَوَلَمْ نُعَمِّرْكُمْ مَّا يَتَذَكَّرُ فِيْهِ مَنْ تَذَكَّرَ وَجَاۤءَكُمُ النَّذِيْرُۗ فَذُوْقُوْا فَمَا لِلظّٰلِمِيْنَ مِنْ نَّصِيْرٍ ࣖ

wa hum yaṣṭarikhūna fīhā, rabbanā akhirjnā na‘mal ṣāliḥan gairal-lażī kunnā na‘mal(u), awalam nu‘ammirkum mā yatażakkaru fīhi man tażakkara wa jā'akumun nażīr(u), fa żūqū famā liẓ-ẓālimīna min naṣīr(in).

තවද ඔවුන් නිරයේ දී මෙසේ මොරගැසූහ: "අපගේ ස්වාමීනි, අපව (නිරයෙන්) පිටතට ගනු මැනව. අපි පෙර කළ දේට වඩා වෙනස් යහපත් ක්‍රියාවන් කරන්නෙමු." (ඔවුන්ට කියනු ලැබුවේ) "ඔබ වෙත අනතුරු අඟවන්නෙකු පැමිණියද, සිතීමට කැමති අයට සිතීමට හැකි වන පරිදි අපි ඔබේ ආයු කාලය දීර්ඝ නොකළෙමුද? එබැවින් (අපගේ දඬුවම) රස විඳින්න, අපරාධකරුවන්ට උදව් කරන්නෙකු නැත."