32

Q.S ෆාතිර් (35:32)

ثُمَّ اَوْرَثْنَا الْكِتٰبَ الَّذِيْنَ اصْطَفَيْنَا مِنْ عِبَادِنَاۚ فَمِنْهُمْ ظَالِمٌ لِّنَفْسِهٖ ۚوَمِنْهُمْ مُّقْتَصِدٌ ۚوَمِنْهُمْ سَابِقٌۢ بِالْخَيْرٰتِ بِاِذْنِ اللّٰهِ ۗذٰلِكَ هُوَ الْفَضْلُ الْكَبِيْرُۗ

Ṡumma auraṡnal-kitābal-lażīnaṣṭafainā min ‘ibādinā, fa minhum ẓālimul linafsih(ī), wa minhum muqtaṣid(un), wa minhum sābiqum bil-khairāti bi'iżnillāh(i), żālika huwal-faḍlul-kabīr(u).

පසුව අපගේ ගැත්තන් අතුරින් අපි තෝරාගත් අයට අපි දේව ග්‍රන්ථය භාර දුන්නෙමු. එවිට ඔවුන් අතර තමන්ටම අපරාධ කළ අයද, මධ්‍යස්ථ අයද, අල්ලාහ්ගේ අවසරයෙන් පළමුවෙන් යහපත කළ අයද සිටියහ. එය ඉතා ශ්‍රේෂ්ඨ දායාදයකි.