31
Q.S ෆාතිර් (35:31)
وَالَّذِيْٓ اَوْحَيْنَآ اِلَيْكَ مِنَ الْكِتٰبِ هُوَ الْحَقُّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِۗ اِنَّ اللّٰهَ بِعِبَادِهٖ لَخَبِيْرٌۢ بَصِيْرٌ
wal-lażī auḥainā ilaika minal-kitābi huwal-ḥaqqu muṣaddiqal limā baina yadaih(i), innallāha bi‘ibādihī lakhabīrum baṣīr(un).
(මුහම්මද් තුමාණෙනි) ඔබට අපි පහළ කළ දේ එනම්, පෙර තිබූ ග්රන්ථ සනාථ කරන ග්‍රන්ථය (අල් කුර්ආනය) සත්‍යය වේ. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල දන්නා, ඔහුගේ වහලූන්ගේ තත්වය දකින තැනැත්තාය.