8

Q.S සාබා (34:8)

اَفْتَرٰى عَلَى اللّٰهِ كَذِبًا اَمْ بِهٖ جِنَّةٌ ۗبَلِ الَّذِيْنَ لَا يُؤْمِنُوْنَ بِالْاٰخِرَةِ فِى الْعَذَابِ وَالضَّلٰلِ الْبَعِيْدِ

aftarā ‘alallāhi każiban am bihī jinnah(tun), balil-lażīna lā yu'minūna bil-ākhirati fil-‘ażābi waḍ-ḍalālil-ba‘īd(i).

ඔහු අල්ලාහ්ට විරුද්ධව බොරු ගොතනවාද නැත්නම් ඔහුට පිස්සුද?” (නැත), නමුත් මරණින් මතු ජීවිතය විශ්වාස නොකරන අය ඊටත් වඩා වධ හිංසාවලට හා මුළාවට ගොදුරු වෙති.