7
Q.S සාබා (34:7)
وَقَالَ الَّذِيْنَ كَفَرُوْا هَلْ نَدُلُّكُمْ عَلٰى رَجُلٍ يُّنَبِّئُكُمْ اِذَا مُزِّقْتُمْ كُلَّ مُمَزَّقٍۙ اِنَّكُمْ لَفِيْ خَلْقٍ جَدِيْدٍۚ
wa qālal-lażīna kafarū hal nadullukum ‘alā rajuliy yunabbi'ukum iżā muzziqtum kulla mumazzaq(in), innakum lafī khalqin jadīd(in).
තවද ප්රතික්ෂේප කරන්නෝ (තම සහචරයින්ට) “ඔබගේ ශරීර සම්පූර්ණයෙන්ම විනාශ වූ පසු, ඔබ නව නිර්මාණයකින් නැගිට්ටවනු ලබන බව ඔබට දැනුම් දෙන මිනිසෙකු අපි ඔබට පෙන්වන්නද?” යි පැවසූහ.