8
Q.S අල්-අහ්සාබ් (33:8)
لِّيَسْـَٔلَ الصّٰدِقِيْنَ عَنْ صِدْقِهِمْ ۚوَاَعَدَّ لِلْكٰفِرِيْنَ عَذَابًا اَلِيْمًا ࣖ
liyas'alaṣ-ṣādiqīna ‘an ṣidqihim, wa a‘adda lil-kāfirīna ‘ażāban alīmā(n).
දැහැමියන්ගෙන් ඔවුන්ගේ දැහැමිකම පිළිබඳව විමසනු පිණිසත්, ප්‍රතික්ෂේප කරන්නන්ට වේදනාකාරී දඬුවමක් ඔහු ලබා දෙනු පිණිසත්ය.