70

Q.S අල්-අහ්සාබ් (33:70)

يٰٓاَيُّهَا الَّذِيْنَ اٰمَنُوا اتَّقُوا اللّٰهَ وَقُوْلُوْا قَوْلًا سَدِيْدًاۙ

yā ayyuhal-lażīna āmanuttaqullāha wa qūlū qaulan sadīdā(n).

අහෝ විශ්වාස කළවුනි! අල්ලාහ්ට බිය වී නිවැරදි වචන පවසන්න.