68

Q.S අල්-අහ්සාබ් (33:68)

رَبَّنَآ اٰتِهِمْ ضِعْفَيْنِ مِنَ الْعَذَابِ وَالْعَنْهُمْ لَعْنًا كَبِيْرًا ࣖ

rabbanā ātihim ḍi‘faini minal-‘ażābi wal‘anhum la‘nan kabīrā(n).

අපගේ පරමාධිපතියාණනි, ඔවුන්ට දෙගුණයක් දඬුවමක් ගෙනැවිත්, ඔවුන්ට මහත් ශාපයකින් ශාප කරනු මැනව!”