66
Q.S අල්-අහ්සාබ් (33:66)
يَوْمَ تُقَلَّبُ وُجُوْهُهُمْ فِى النَّارِ يَقُوْلُوْنَ يٰلَيْتَنَآ اَطَعْنَا اللّٰهَ وَاَطَعْنَا الرَّسُوْلَا۠
yauma tuqallabu wujūhuhum fin-nāri yaqūlūna yā laitanā aṭa‘nallāha wa aṭa‘nar-rasūlā.
නිරයේ ඔවුන්ගේ මුහුණු උඩු යටිකුරු කරනු ලබන දිනයේදී, “අහෝ, අපි අල්ලාහ්ට කීකරු වී රසූල්වරයාටද කීකරු වී සිටියා නම් කොපමණ හොඳද!” යැයි ඔවුහු පවසනු ඇත.