64

Q.S අල්-අහ්සාබ් (33:64)

اِنَّ اللّٰهَ لَعَنَ الْكٰفِرِيْنَ وَاَعَدَّ لَهُمْ سَعِيْرًاۙ

innallāha la‘anal-kāfirīna wa a‘adda lahum sa‘īrā(n).

නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නන්ට ශාප කර, ඔවුන් වෙනුවෙන් දැවෙන ගින්නක් (නිරය) සූදානම් කර ඇත.