52

Q.S අල්-අහ්සාබ් (33:52)

لَا يَحِلُّ لَكَ النِّسَاۤءُ مِنْۢ بَعْدُ وَلَآ اَنْ تَبَدَّلَ بِهِنَّ مِنْ اَزْوَاجٍ وَّلَوْ اَعْجَبَكَ حُسْنُهُنَّ اِلَّا مَا مَلَكَتْ يَمِيْنُكَۗ وَكَانَ اللّٰهُ عَلٰى كُلِّ شَيْءٍ رَّقِيْبًا ࣖ

lā yaḥillu lakan-nisā'u mim ba‘du wa lā an tabaddala bihinna min azwājiw wa lau a‘jabaka ḥusnuhunna illā mā malakat yamīnuk(a), wa kānallāhu ‘alā kulli syai'ir raqībā(n).

(ඕ මුහම්මද්,) ඉන් පසු (වෙනත්) කාන්තාවන් විවාහ කර ගැනීම ඔබට අනුමත කළ නොහැක. ඔවුන්ගේ අලංකාරය ඔබව ආකර්ෂණය කළත්, ඔවුන් වෙනුවට (වෙනත්) භාර්යාවන් පත් කිරීම ඔබට අනුමත කළ නොහැක. ඔබගේ දකුණත හිමි (වහලුන්) හැර. තවද අල්ලාහ් සියලු දේ ගැන සර්ව ඥානීය.