43

Q.S අල්-අහ්සාබ් (33:43)

هُوَ الَّذِيْ يُصَلِّيْ عَلَيْكُمْ وَمَلٰۤىِٕكَتُهٗ لِيُخْرِجَكُمْ مِّنَ الظُّلُمٰتِ اِلَى النُّوْرِۗ وَكَانَ بِالْمُؤْمِنِيْنَ رَحِيْمًا

huwal-lażī yuṣallī ‘alaikum wa malā'ikatahū liyukhrijakum minaẓ-ẓulumāti ilan-nūr(i), wa kāna bil-mu'minīna raḥīmā(n).

ඔහුම ඔබටත් ඔහුගේ දූතයින්ටත් (ඔබ වෙනුවෙන් සමාව අයදියි), ඔබව අන්ධකාරයෙන් ආලෝකයට ගෙන ඒම සඳහා දයාව දක්වන්නේය. තවද ඔහු විශ්වාස කරන්නන්ට ඉතාමත් කරුණාවන්තය.