41

Q.S අල්-අහ්සාබ් (33:41)

يٰٓاَيُّهَا الَّذِيْنَ اٰمَنُوا اذْكُرُوا اللّٰهَ ذِكْرًا كَثِيْرًاۙ

yā ayyuhal-lażīna āmanużkurullāha żikran kaṡīrā(n),

විශ්වාස කළවුනි! හැකිතාක් අල්ලාහ් සිහි කරන්න, ඔහුගේ නාමය සිහි කරන්න.