39
Q.S අල්-අහ්සාබ් (33:39)
ۨالَّذِيْنَ يُبَلِّغُوْنَ رِسٰلٰتِ اللّٰهِ وَيَخْشَوْنَهٗ وَلَا يَخْشَوْنَ اَحَدًا اِلَّا اللّٰهَ ۗوَكَفٰى بِاللّٰهِ حَسِيْبًا
allażīna yuballigūna risālātillāhi wa yakhsyaunahū wa lā yakhsyauna aḥadan illallāh(a), wa kafā billāhi ḥasībā(n).
(එනම්) අල්ලාහ්ගේ පණිවිඩ ප්රකාශ කරන්නන්, ඔහුට බිය වී අල්ලාහ් හැර අන් කිසිවෙකුට බිය නොවී සිටින්නන්ය. තවද අල්ලාහ් ගණන් ගැනීමට ප්රමාණවත්ය.