30

Q.S අල්-අහ්සාබ් (33:30)

يٰنِسَاۤءَ النَّبِيِّ مَنْ يَّأْتِ مِنْكُنَّ بِفَاحِشَةٍ مُّبَيِّنَةٍ يُّضٰعَفْ لَهَا الْعَذَابُ ضِعْفَيْنِۗ وَكَانَ ذٰلِكَ عَلَى اللّٰهِ يَسِيْرًا ۔

yā nisā'an-nabiyyi may ya'ti minkunna bifāḥisyatim mubayyinatiy yuḍā‘af lahal-‘ażābu ḍi‘fain(i), wa kāna żālika ‘alallāhi yasīrā(n).

නබිතුමාගේ භාර්යාවෙනි! ඔබලාගෙන් කවරෙකු සැබවින්ම පිළිකුල් සහගත ක්‍රියාවක් කරන්නේද, ඔහුගේ දඬුවම ඔහුට දෙගුණයක් වනු ඇත. තවද එය අල්ලාහ්ට පහසු දෙයකි.