12
Q.S අල්-අහ්සාබ් (33:12)
وَاِذْ يَقُوْلُ الْمُنٰفِقُوْنَ وَالَّذِيْنَ فِيْ قُلُوْبِهِمْ مَّرَضٌ مَّا وَعَدَنَا اللّٰهُ وَرَسُوْلُهٗٓ اِلَّا غُرُوْرًا
wa iż yaqūlul-munāfiqūna wal-lażīna fī qulūbihim maraḍum mā wa‘adanallāhu wa rasūluhū illā gurūrā(n).
තවද, අල්ලාහ් සහ ඔහුගේ දූතයා අපට පොරොන්දු වූ දෙය හුදෙක් රැවටීමක් පමණක් යැයි කුහකයින් සහ හෘදයන් රෝගාතුර වූවන් පැවසූ අවස්ථාව (සිහිපත් කරන්න).