1
Q.S අල්-අහ්සාබ් (33:1)
يٰٓاَيُّهَا النَّبِيُّ اتَّقِ اللّٰهَ وَلَا تُطِعِ الْكٰفِرِيْنَ وَالْمُنٰفِقِيْنَ ۗاِنَّ اللّٰهَ كَانَ عَلِيْمًا حَكِيْمًاۙ
yā ayyuhan-nabiyyuttaqillāha wa lā tuṭi‘il-kāfirīna wal-munāfiqīn(a), innallāha kāna ‘alīman ḥakīmā(n).
නබිතුමනි! අල්ලාහ්ට බිය වන්න. ප්‍රතික්ෂේප කරන්නන්ගේ සහ කුහකයින්ගේ (අභිලාෂයන්ට) කීකරු නොවන්න. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල දන්නා, සියලු ප්‍රඥාවන්තය.